05th May 2023 19:30:00 Hours
වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව නිලධාරින්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගිත්වයෙන් වෙසක් කලාපයක් පවත්වන ලදි.
12th April 2023 10:00:00 Hours
ලබන්නාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව සිවිල් සේවක මහතුන් සඳහා වියළි සලාක මළු බෙදාදීමේ උත්සවයක් ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සංවිධානයෙන් යුතුව 2022.04.12 වන දින මෙම මූලස්ථානයේදී සිදු කරන ලදි.
03rd April 2023 08:00:00 Hours
කොළඔ ඉසිපතන විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක් 2023.04.03 වන දින එම විද්‍යාලයේදී පවත්වන ලදි. එම උත්සව අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වන ලදී.
01st April 2023 09:00:00 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා RWP RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 2023.04.01 දිනට යෙදි තිබුන 12 වන සංවත්සරයට සමගාමිව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි.
21st March 2023 09:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්එම්එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.03.21 දින 112 වන පාබල බලසේනා මුලස්ථානයේ හා 2 ශ්‍රිලංකා රයිෆල් බලකාය වෙත නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි.
19th March 2023 09:30:00 Hours
හල්දුම්මුල්ල ශ්‍රී සුදර්ශනාරාමයේ විහාරාධිකාරි කහගොල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය සම්බුද්ධ ශාසනයට පුජා කර වසරක් සපිරීම නිමිත්තේන් ඒයට සමගාමිව පිංකම් මාලාවක් ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සම්බන්ධි කරනයෙන් 2023.03.19 වන දින හල්දුම්මුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී සිදු කරන ලදි.
14th March 2023 09:00:57 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) ස්ථාපිත කර වසර 10 ක් සපිරීම නිමිත්තෙන් 2023.03.14 දිනට යෙදී ඇති සංවත්සරයට සමඟාමීව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් WRMM රත්නායක RWP RSP USP ndu ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර් ණ මඟපෙන්වීම මත උත්සව මාලාවක් පවත්වමින් සංවත්සරය සමරන ලදි.
11th February 2023 09:00:00 Hours
දින පහක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සාහිර් ෂම්ෂාඩ් මිර් සා එච්අයි (එම්) (General Sahir Shamshad Mirza, HI (M)) ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් ඓතිහාසික මහනුවර ශ්‍රි දළදා මාළිගාව හා නුවරඑළිය ප්‍රදේශයේ 2023.02.11 දින නිල සංචාරයක නිරත වන ලදි.
04th February 2023 08:15:42 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් 75 වන නිදහස් දිනය අභිමානවත් අයුරින් සමරන ලදි.
13th January 2023 14:00:25 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජි එම් එන් පෙරේරා RWP RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ලාගේ උපදෙස් හා මග පෙන්වීම මත 121 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් එ ජේ එල් බි උඩෝවිට RWP RSP ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂනය යටතේ 18 ගැමුණු හේවා බළැඇණියේ අණදෙන නිලධාරි තුමන් ඇතුළු නිලධාරි සහ සෙසු නිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් නිවසක් නිමකර මාලිගාවිල ප්‍රදේශයේ පදිංචි අඩු ආදයම්ලාභි පවුලක් සඳහා භාරදෙන ලදී.