06th August 2023 05:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් හපුතලේ තංගමලේ ප්‍රදේශයේ 2023.08.06 වන දින ලැව් ගින්නක් අක්කර දහයක භූමි ප්‍රමාණයක පැතිරුන අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 3 (සෙව්) ශ්‍රිලංසිරෙ ඵ්කකයට අයත් 01«15 භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
05th August 2023 14:35:54 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 112 පාබල බලසේනා මුලස්ථාන බළප්‍රදේශයට අයත් බදුල්ල එලදළුව කඳු ප්‍රදේශයේ 2023.08.04 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 112 පාබල බලසේනා මුලස්ථානයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් දහඅටදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
04th August 2023 20:17:52 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි හදිසි ගිනි ගැනීමේ අවස්ථාවක ක්‍රියා කල යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරිමේ දේශණයක් 2023.08.04 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශණ ශාලාවේදි පවත් වන ලදි.
04th August 2023 20:14:50 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.03 දින 11 වන පාබල සේනාංක මුලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
04th August 2023 20:10:23 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් මහියංගනය උඩුදුම්බර කහටගොල්ල කඳු ප්‍රදේශයේ 2023.08.03 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 5 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් විසිහත්දෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
04th August 2023 20:08:11 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් ලිඳුල ගල්කන්ද කඳු ප්‍රදේශයේ 2023.08.02 වන දින හදුනා නොගත් මල සිරුරක් හමුවු අතර එම ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 3 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් දාහතරදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා මල සිරුර රැගෙන ඒම සඳහා කටයුතු කරන ලදී.
04th August 2023 09:30:00 Hours
12 වන පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් සිඑස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි (නි/61747) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.04 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
04th August 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 පාබල සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස කොළඔ කේරී විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ශ්‍රිලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් සීඑස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී (නි/61747) යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2023.08.04 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
31st July 2023 13:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් මහනුවර බෝවලවත්ත ප්‍රදේශයේ 2023.07.31 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකයට අයත් නිලධාරීන් දෙදෙනෙකු හා සෙසු නිලයින් නවදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
31st July 2023 10:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් මහියංගනය උඩුදුම්බර ප්‍රදේශයේ 2023.07.31 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 5 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් දහඅටදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.