06th February 2019 20:37:55 Hours
නිදහස් දිනයට සමගාමීව සංවිදානය කරන වැඩසටහනක් වශයෙන් දියතලාව නගර මධ්‍යයේ පිහිටි වර්ෂ 101 පමණ පැරණි ඉතිහාසයක් ඇති ගැරිසන් දේවස්ථානය අවට ශ්‍රමදාන කටයුත්තක් 2019.02.04 වන දින 0800 පැයේ සිට 1200 පැය දක්වා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ සිදුකරන ලදි.
03rd February 2019 09:20:32 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ රාජකාරි නියුතු සාමාජික/සාමාජිකාවන් උදෙසා S 5 සංකල්පයට අනුව මගින් එදිනෙදා රාජකාරි හා රටේ ඵලදායිතාවය මෙන්ම කාර්යාක්ෂමතාවය වර්ධනය කරගන්නේ කෙසේද පිලිබඳව අගනා දේශනයක් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත 11 වන සේනාංකාධිපතිගේ පුර්ණ අධික්ෂණය යටතේ 2019.01.29 වන දින 0900 පැයේ සිට 1230 පැය දක්වා 11 සේමු ප්‍රධාන දේශණ ශාලාවේදී පවත්වන ලදී.
28th January 2019 16:04:50 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ් සිජිඑස්සි යන නිලධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහණට සමගාමීව මෙම මුල බළප්‍රදේශයේ පාලණය වන සේමු/බසේමු/ඒකකයන් විසින් බළප්‍රදේශයේ සියළුම පාසල් ආවරණය වන පරිදි පොස්ටර් සහා අත් පත්ත්‍රිකා බෙදාදීමේ වැඩසටහන් මාලාවක් 2019.01.21 වන දින සිට 2019.01.25 වන දින දක්වා පවත්වන ලදි.
23rd January 2019 15:44:50 Hours
යුද්ධ හමුදාව තුල ආහාරයට ගනු ලබන මත්ස්‍යයන් පරිභෝජනය පිළිබද දැනුවත් කිරිමේ දේශණයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ්සිජිඑස්සි යන නිලධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ 2019.01.22 වන දින උදෑසන 0900 පැයේ සිට 1600 පැය දක්වා කාලය තුලදී මෙම මුලයේදි පවත්වන ලදි.
17th January 2019 21:45:52 Hours
මෙම මුලය යටතේ පාලනය වන 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ජි ඩබ්ලිව්පි කේ ජයතිලක යුඑස්පි එන්ඩියු යන නිළධාරි සිය තනතුරෙන් රාජකාරි 2019 ජනවාරි මස 16 වන දින 0932 පැයට යෙදුනු සුභ මොහොතින් භාරගන්නා ලදී.
15th January 2019 13:17:44 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති හල්දුමුල්ල ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයට අයත් බ/කිරිවනාගම නවෝද්‍යා මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා තෙදින නායකත්ව පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ්සිජිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් යටතේ 2019.01.11,12, සහ 13 වන දිනයන් හිදි එම විද්‍යාල පරිශ්‍රයේදි සිදු කරන ලදි.
15th January 2019 13:01:21 Hours
මෙම මුලය යටතේ පාලනය වන 12 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකල මේජර් ජෙනරල් එන් ඩි වන්නිආරච්චි ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය තනතුරෙන් නික්මයාම නිම්තිකොටගෙන 2019 ජනවාරි මස 14 වන දින සේනාංකාධිපති වෙත 18 වන ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් එම මුල සරඹ භූම්යේදී සිදු කරන ලදී.
11th January 2019 09:35:28 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්විම මත 11 වන සේනාංක මුලස්ථාන සේනංකාධිපතිගේ පුර්ණ අධික්ෂණය යටතේ නිලධාරි පුහුණු වැඩමුළුවේ දේවන අධියරය ශ්‍රිලංරබ ඒකක මුලාස්ථාන පරිශ්‍රයේදි 2019.01.09 වන දින 0830 පැයේ සිට 1730 පැය දක්වා පවත්වන ලදි. තවද, මෙම පුහුණු වැඩමුළුව සදහා 11 සේනාංකය ඇතුළු බළසේනාංක මෙන්ම ඒකකයන්හි රාජකාරි නියුතු නිලධාරින්/නිලධාරිනියන් 60 දෙනෙකු සහභාගි වන ලදි.
10th January 2019 21:02:44 Hours
මෙම මුලයෙහි රජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින්ගේ ආධ්‍යාත්මක සුවය හා මනසික ඒකඝ්‍රතාවය පවත්වා ගැනිම හා නිරවුල් මනසකින් රාජකාරි කිරිමට අවකාශයක් ලබාදිමේ අධිෂ්ඨානයෙන් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්විම මත 2019 ජනවාරි මස 10 වන දින 1530 පැයේ සිට 1730 පැය දක්වා මෙම මුල දේශන ශාලාවේදි ධර්ම දේශණාවක් හා භාවනා වැඩසටහන පවත්වන ලදි.
10th January 2019 13:34:50 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති 121 බළසේනා මුලස්ථානයේ පස්වන සංවත්සරය 2019 ජනවාරි මස 09 දින වත්මන් බළසේනාධිපති බ්‍රිගේඩියර් එන් සි සෝමවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් කඳවුරු භුමියේදි සිදු කරන ලදි.