01st November 2018 10:31:16 Hours
ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදාව මගින් නියෝජිතයින් දෙදෙනෙක් මෙරටට පැමිණ ශ්‍රි ලංකා යුදධ හමුදාවේ සෙබළුන් හට සිවිල් සම්බන්ධීකරණ කටයුතු හා එම අවස්ථාවන්හි ක්‍රියා කලයුතු ආකාරය පිළිබද ද්විපාර්ශවිය පුහුණු පාඨමාළාවක් ආරම්භ කිරිම පිළිබද සාකච්ඡාවක් මෙම මුල ප්‍රධාන සාකච්ඡා ශාලාවේදි 2018.10.31 වන දින 0900 පැයේ සිට 1130 පැය දක්වා සිදු කරන ලදී.
25th October 2018 15:57:55 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයෙහි සංචාරය කිරිම සදහා මියන්මාර් නාවික හමුදාපති ඇතුළු ඡ්‍යෙෂ්ඨ නිළධාරින් පිරිසක් 2018 ඔක්තෝබර් මස 23 වන දින 11 සේනාංක බළප්‍රදේශයට අයත් මහනුවර ප්‍රදේශයට පැම්ණෙන ලදී.
14th October 2018 12:13:06 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා දිනය නිම්ති කොටගෙන මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත 11 වන සේනංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි පුර්ණ අධික්ෂණය මත ධජ පෙළපාලියක් 2018.10.11 වන දින අභිමානවත් අයුරින් විශාල භඨපිරිසකගේ සහභාගිත්වයෙන් මහනුවර නගරයේදි සිදු කරන ලදි.
12th October 2018 09:54:10 Hours
මෙම දිනවල පවතින අධික වැසි සහිත කාළගුණික ත්තවය හේතුවෙන් 2018.10.09 වන දින 1700 පැයට පමණ බලහරුව බටගලආර වැව් බැම්මේ කොටසක් බිදි යාම නිසා අපදා කළමණාකරණ මධ්‍යස්ථානය වෙතින් කරන ලද ඉල්ලිමකට අනුව 12 සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරල් එන් ඩි වන්නිආරච්චි ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගෙ උපදෙස් පරිදි භඨපිරිස් ශ්‍රමදායකත්වය ලබා දෙන ලදි.
12th October 2018 09:44:40 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සර සැමරුමට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි, යුඑස්පි, එන්ඩිසි, පිඑස්සී, අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ වැඩ සටහන් මාලා කිහිපක් 12 වන සේනාංකය හා යටතේ ඇති බළසේනා මුලස්ථාන මෙන්ම ඒකකයන් වෙතින් 2018.10.10 වන දින සිදු කරන ලදි.
11th October 2018 13:05:21 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය(මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් මහනුර දිස්ත්‍රික්කයේ බෝවලවත්ත වජිරාරාම ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිකාරි පූජ්‍ය මැණික්හීන්නේ ධම්මානුශාව ස්වාමීන් වහන්සේ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව 11 සේනාංකයේ සේනාංකාධීපති මේජර් පෙනරාල් ටි ජේ නානයක්කාර ආර්ඩබිපි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය හා මගපෙන්වීම මත 11 වන සේනාංකයේ රාජකාරි නියුතු භටපිරිස් 2018 ඔක්තෝබර් මස 09 වන දින 0800 පැයේ සිට 1600 දක්වා ජල ටැංකියක් ඉදිකිරිම සඳහා ඇවැසි අමු ද්‍රව්‍ය රැගෙනයාම සඳහා දායකත්වය ලබා දෙන ලදි.
10th October 2018 17:33:50 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සර සැමරුමට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ සැමරුම් උලෙළක් 2018.10.10 වන දින සිදු කරන ලදි.
10th October 2018 16:33:31 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පී එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ වැඩසටහන් මාලාවක් මෙම ආසේමු වෙතින් කිරිමට සැලසුම් කර ඇති අතර, එහි අවසන් අංගය වශයෙන් බණ්ඩාරවෙල නගර සභා ක්‍රිඩාංගණයේ සිට දියතලාව පෝලෝ ක්‍රිඩාංගණය දක්වා සෙබළ පා ගමනක් 2018.10.10 වන දින උදැසන 0800 පැයේ සිට 1000 පැය දක්වා සිදු කරන ලදි.
09th October 2018 15:35:37 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ වැඩසටහන් මාලාවක් මෙම ආසේමු වෙතින් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර, එම වැඩසටහන් මාලාවේ තවත් එක් අංගයක් වශයෙන් දියතලාව මුලික රෝහල හා ආයුර්වේද රෝහල් පරිශ්‍රයන්හි ශ්‍රමදාන වැඩසටහනක් 2018.10.09 වන දින උදැසන 0800 පැයේ සිට 1300 පැය දක්වා සිදු කරන ලදි.
07th October 2018 11:54:12 Hours
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාසල්රි ජලාශය වෙත බැහැර කරනු ලබන ඝන අපද්‍රව්‍ය ඉවත් කිරිම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්ක් ලේකම් කාර්යාලය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව 19 ශ්‍රීලංජාආබමු ඒකකය වෙතින් 2018 ඔක්තෝබර් මස 06 වන දින 0830 පැයේ සිට 1400 පැය දක්වා එම වැඩසටහන් සාර්ථක කර ගැනිමට ශ්‍රම දායකත්වය ලබා දෙන ලදි.