24th December 2018 22:15:23 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ බ්‍රිගේඩියර් ප්‍රධාණ මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය මත අසිරිමත් නත්තල උදාව නිමිත්තෙන් සියළුම අංශ ආයතනයන් එක්ව සමරණ ලදි.
24th December 2018 14:47:24 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බලප්‍රදේශයට අයත් 19 ශ්‍රිලංජාආබමු බලප්ඇර දේශයේ පිහිටා ඇති ශ්‍රි පාදස්ථානයේ වන්දනා සමය උදුවප් මස පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර, ඒ සදහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ 19 ශ්‍රිලංජාආබමු අණදෙන නිලධාරිගේ පුර්ණ අධික්ෂණය මත 2018.12.22 වන දින චාරිත්‍රානුකුලව සමන්දේව ප්‍රථිමා වහන්සේ හා දේව ආභරණ මෙන්ම සධාතුක කරඩුව 09 X 40 ගේ සහභගිත්වයෙන් උඩමළුව වෙත වැඩම කරන ලදි.
19th December 2018 10:17:33 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ රාජකාරි නියුතු සාමාජික/සාමාජිකාවන් උදෙසා S 5 සංකල්පයට අනුව මගින් එදිනෙදා වැඩරාජකාරි හා රටේ ඵලදායිතාවය මෙන්ම කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්නේ කෙසේද පිලිබඳව අඟනා දේශනයක් ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත 2018.12.18 වන දින 0900 පැයේ සිට 1400 පැය දක්වා පවත්වන ලදී.
17th December 2018 21:18:59 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයට අයත් සිලෝන් තව්හිද් ජමාඅත් සංවිධානයේ බණ්ඩාරවෙල ශාඛාව මගින් 14 වෙනි වරටත් පවත්වනු ලබන ලේ දන්දිමේ කදවුරක් 2018.12.15 වන දින බණ්ඩාරවෙල දිසා රෝහලේදි පවත්වන ලදි. එම ලේ දන්දිමේ කදවුර සඳහා මෙම මුලය හා යටතේ රාජකාරි නියුතු භඨපිරිස් විසින් රුධිරය පරිත්‍යාග කරමින් තම දායකත්වය ලබා දෙන ලදි.
14th December 2018 08:10:25 Hours
යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් සියදිවි හානි කරගැනිමට තැත් කිරිම හා සියදිවි හානිකර ගැනිමෙන් වැලකිම, මතින් තොර සාර්ථක යුගදිවියක් ගතකිරිම පිළිබද දේශනයක් යුද්ධ හමුදා රෝහල නාරාහේනපිට හි මානෝවිද්යා මෙහෙයුම් අංශයේ වෛද්‍යවරුන්ගේ සභාගිත්වයෙන් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත ශ්‍රිලංයුහවීපි ටෝච් සිනිමා ශාලාවේදි 2018 දෙසැම්බර් මස 12 වන දින පවත්වන ලදි.
08th December 2018 19:22:43 Hours
සේවා වනිතා ඒකකය මගින් පාලනය වන 11 සේනාංකය යටතේ ස්ථාපිත පල්ලේකැලේ විරුකැකුළු පෙරපාසලෙහි සිගිති දරුදැරියන් උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන නත්තල් උත්සවය මෙවරද 2018.12.07 වන දින පෙරපාසල් භුමියේදි පවත්වන ලදි.
08th December 2018 19:14:28 Hours
සේවා වනිතා ඒකකය මගින් පාලනය වන මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ ස්ථාපිත දියතලාව විරුකැකුළු පෙරපාසලෙහි සිගිති දරුදැරියන් උදෙසා වර්ෂිකව පවත්වනු ලබන නත්තල් උත්සවය මෙවරද 2018.12.07 වන දින පෙරපාසල් භුමියේදි පවත්වන ලදි.
06th December 2018 23:02:50 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට අයත් මධ්‍යම පලාත තුල ශක්තිමත් කෘෂි ආර්ථිකයක් ඇති කිරිමේ අරමුණු කර ගනිමින් පලාත් කෘෂිකර්ම දෙපර්තුමේන්තුව විසින් සංවිධානය කරන ලද "නගරයට උයන්වතු " තේමාව යටතේ කෘෂි වැඩසටහනක් පැවත්වු අතර, එහි ත්‍යාග ප්‍රධාන උත්සවය ගන්නෝරුව, පැළැටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදි 2018 දෙසැම්බර් මස 04 වන දින පවත්වන ලදි.
06th December 2018 22:18:58 Hours
මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කළගුණික තත්වය හේතුවෙන් මෙම ප්‍රදේශයට ඇතිවිය හැකි හදිසි ආපදා තත්වයකදි ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳ පෙර දැනුවත් කිරිමේ වැඩසටහන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ යේ සංවිධානයෙන් හා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ උපදෙස් පරිදි ආපදා පෙරහුරු වැඩසටහනක් 2018 දෙසැම්බර් මස 04 වන පවත්වන ලදී.
06th December 2018 09:37:02 Hours
ලෝක එඩිස් දිනයට සමගාමිව මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ඡ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ උපදෙස් හා මග පෙන්විම මත මෙම මුලයේහි රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් දැනුවත් කිරිමේ දේශනයක් 2018 දෙසැම්බර් මස 05 වන දින පවත්වන ලදි.