27th November 2024 08:00:00 Hours
Kandy Dolphin Swimming Academy වෙතින් දෙවන වරට සංවිධානය කරනු ලැබු පිහිනුම් ශුරතාවලියේ සම්මාන උළෙල 2024.11.24 දින 1600 පැයට මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ පිහිණුම් තටාකයේදි පැවැත්වු අතර, එම උස්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි.
26th November 2024 08:00:00 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මැදිහත්වීම මත හම්බන්තොට - ගල්වැව විද්‍යාලයේ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් වෙත පාසල් බෑග් සහ අභ්‍යාස පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් 22 වන දින එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකරන ලදී.
24th November 2024 08:00:00 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මැදිහත්වීම මත සූරියවැව අගුණුකොළ වැව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් වෙත පාසල් බෑග්, අභ්‍යාස පොත් සහ පාසල් පාවහන් සඳහා තෑගි වවුචරයක් (රු. 3500.00 ක් වටිනා) බෙදාදීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් 21 වන දින එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකරන ලදී
22nd November 2024 13:05:38 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මැදිහත්වීම මත අම්බලන්තොට මහ ආර කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් වෙත පාසල් බෑග් සහ අභ්‍යාස පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් 20 වන දින එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකරන ලදී.
22nd November 2024 08:00:00 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මැදිහත්වීම මත හම්බන්තොට - ගල්වැව විද්‍යාලයේ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් වෙත පාසල් බෑග් සහ අභ්‍යාස පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් 22 වන දින එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකරන ලදී.
21st November 2024 08:05:00 Hours
11 වන පාබල සේනාංක බළ ප්‍රදේශයේ පිහිටි ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලෙහි 2023 සහ 2024 වර්ෂයන්හි වර්ණ ප්‍රධානෝත්සවය 2024.11.21 වන දින 1330 පැයට එම විද්‍යාලීය පරිශ්‍රෙය්දී පැවැත්වු අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු ආර්එස්පි යුඑස්පි පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගිවන ලදී.
19th November 2024 08:00:00 Hours
11 වන පාබල සේනාංක බළ ප්‍රදේශයේ පිහිටි මහනුවර කළුගම්මන ප්‍රේමරත්න විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිළ ලාංජන පැළදවීමේ උත්සවයක් 2024.11.18 වන දින 0900 පැයට පැවැත්වු අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ආරාධනා ලැබ සිටි 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගිවු අතර, සේනාංකාධිපති ඉතා උණුසම් අයුරින් විද්‍යාලයේ විදුහල්පතිණිය, ගුරුභවතුන් සහ ශිෂ්‍යා/ශිෂ්‍යාවන් විසින් පිළිගැනීමෙන් අනතුරුව සමුහ ඡායාරූපයකට පෙනිසීටීමද කටයුතු කර ඇත.
18th November 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත්, නි/62910 බ්‍රිගේඩියර් එච් එම් ජි ඊ හේරත් අර්එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 නොවැම්බර් මස 18 වන දින පෙ:ව 1102 පැයට යෙදුනු සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි භාරගන්නා ලදි.
16th November 2024 12:00:00 Hours
ගම්පොල ශ්‍රී චකින්දාරාම පුරාණ මහා විහාරස්ථානයේ 114 වන වාර්ෂික කඨින චීවර පුජා පුණ්‍ය මහෝත්සවයට සමගාමීව අභිනවයෙන් ඉදිකල බුදු මැදුර සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීමේ උත්සවය 2024.11.10 වන දින 0930 පැයට විහාරස්ථානයේදී සිදුකර ඇති අතර, එම උත්සව අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරීද සහභාගී වන ලදී.
06th November 2024 22:39:05 Hours
මෙම ආසේමු (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි වශයෙන් ලුතිතන් කර්නල් ඩබ්ලිව් එස් පී පෙරේරා ශ්‍රීලංසිරෙ (නි/5826) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.11.06 වන දින ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.