19th February 2025 16:40:39 Hours
122 පාබල බළසේනාවේ නව බළසේනධීපති ලෙස කර්නල් බීඩීටීඩී ජයරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 පෙබරවාරි මස 10 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.
16th February 2025 19:33:19 Hours
11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව සෙංකඩගල විරුනද හා රංගසොබා, දක්ෂතම හමුදා/සාමාන්‍ය දැනුම ඇති සෙබළ කණ්ඩායම් තේරිමේ අවසන් මහා තරගය 2025.02.13 වන දින 1600 පැයට පල්ලේකැලේ පලාත් සභා ශ්‍රවණාගාර සංකීර්ණ ශාලාවේදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
12th February 2025 16:38:01 Hours
‘Clean Sri Lanka Programme’ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට සිට තංගල්ල දක්වා මුහුදු වෙරළ තීරය සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 12 වන සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි 2025 පෙබරවාරි 09 වන දින යුද්ධ හමුදා නිලධාරි/සෙසු නිළයින් 06x175 ක සහ සිවිල් වැසියන් 300 ක් පමණ සහභාගීත්වයෙන් සාර්ථකව සිදුකරන ලදි. මෙම වැඩසටහන සිදුකර ගැනීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරින්, සෙසුනිළයින් සහ හම්බන්තොට දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරින් සහ සිවිල් ජනතාව සහයෝගය ලබාදෙන ලදි.
12th February 2025 16:34:26 Hours
ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ සෑම අඟහරුවාදා දිනකම 1100 පැයේ සිට 1200 පැය දක්වා පැවැත්වෙන “සංහිද” ගුවන් විදුලි සජීවි සාකච්ඡාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.02.11 වන දින සහභාගි වන ලදි.
12th February 2025 16:29:03 Hours
112 පාබල බළසේනාවේ නව බළසේනධීපති ලෙස කර්නල් බීඒඩීඑන්කේ බුලත්සිංහල ආර්ඩබ්ලිපී ආර්එස්පී යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 පෙබරවාරි මස 10 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.
09th February 2025 20:52:02 Hours
11 වන පාබල සේනාංක බළප්‍රදේශයේ පිහිටි LYCEUM ජාත්‍යන්තර පාසලෙහි අන්තර් නිවාස මලල ක්‍රීඩා උත්සවය 2025.02.07 වන දින M.C ක්‍රීඩා පිටියේදි පැවැත්වු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි
07th February 2025 15:32:40 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ සෙනීන්ගේ දැනුම වර්ධනය කීරීම සඳහා සෙබළ විනය වර්ධනය කරීම සඳහා 2025.02.05 වන දින සහ 06 වන දිනයන් හි සෙසුනිළයින් සඳහා පුහුණු වැඩසටහනක් සිදුකරනු ලැබීය.
06th February 2025 14:48:33 Hours
12 වන පාබල සේනාංක මුලස්ථානය විසින් 77 වන ජාතික නිදහස් සැමරුම් දින උත්සවය 12 වන පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එස්එන් හේමරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මුලීකත්වයෙන් 2025 පෙබරවාරි 04 වන දින සේනාංක මූලස්ථාන නිලධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් සේවකයින්ගේ සහභාගීත්වයෙන් අභිමානවත් අයුරින් සමරන ලදි.
29th January 2025 15:47:51 Hours
මහනුවර ලෙක්සිකන් ජාත්‍යන්තර පාසලේ 2025 වර්ෂයේ නව ශිෂ්‍ය නායකයින් 30 දෙනෙකු හට නිල ලාංඡන පැළදවිමේ උත්සවයක් 2025.01.28 වන දින 1400 පැයට එම පාස් පැවැත්වු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි.
29th January 2025 15:38:54 Hours
මධ්‍යම පළාත් ඉන්ජිනේරු සේවා දෙපාර්තුමේන්තුව - මධ්‍යම පළාත් සභාව මහනුවර වෙතින් 11 වන පාබල සේනාංක සේනාංකාධිපතිගෙන් ඉංජිනෙරු සේවා දෙපාර්තුමේන්තු කාර්ය මණ්ඩලය වෙත නායකත්වය,පෞර්ෂ වර්ධනය සහ ධානාත්මක චින්තනය යන තේමාව යටතේ දේශනයක් සිදු කරන ලෙස ඉල්ලිමක් කර ඇත.