01st December 2025 00:04:22 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් නුවරඑළිය දිස්ත්‍රීක්කයේ ආපදා තත්වය පරික්ෂා කිරිම හා ඒ වෙනුවෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලිම සදහා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.11.29 වන දින නුවරඑලිය ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.
30th November 2025 00:00:00 Hours
දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතීම හේතුවෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) ට අයත් 12 වන පාබල සේනාංකය යටතේ ඇති භට පිරිස් මොනරාගල දිස්ත්‍රික්කයේ කඩිනම් ආපදා සහන මෙහෙයුම් කිහිපයක් සිදු කළහ.
30th November 2025 00:00:00 Hours
දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතීම හේතුවෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) ට අයත් 12 වන පාබල සේනාංකය යටතේ ඇති 122 පාබල බසේමූ වෙතින් පාලනය වන 3 ශ්‍රිලංජාආබමු ඒකකයේ භඨ පිරිස් විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ෂන්මුගන් දෙමළ විද්‍යාලය පිරිසිදු කිරිම් කටයුතු සිදු කරන ලදි.
29th November 2025 13:50:08 Hours
112 පාබල බසේමු බළ ප්‍රදේශයේ බදුල්ල ආපදා තත්වය පරික්ෂා කිරිම හා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලිම සදහා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.11.28 වන දින ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.
29th November 2025 00:23:12 Hours
අයහපත් කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතීම හේතුවෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) ට අයත් 12 වන පාබල සේනාංකය යටතේ ඇති භට පිරිස් විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩිනම් ආපදා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.
28th November 2025 00:00:00 Hours
දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතීම හේතුවෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) ට අයත් 12 වන පාබල සේනාංකය යටතේ ඇති භට පිරිස් මොනරාගල දිස්ත්‍රික්කයේ කඩිනම් ආපදා සහන මෙහෙයුම් කිහිපයක් සිදු කළහ.
27th November 2025 00:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් 111 පාබසේමු, 112 පාබසේමු, 641 පාබසේමු, 642 පාබසේමු, බළසේනා මූලස්ථාන යටතේ ඇති ඒකකයන් විසින් 2025 නොවැම්බර් මස 26 වන දින සිට 2025 නොවැම්බර් මස 27 වන දින දක්වා 19 x 243 කින් යුත්ක යුද්ධ හමුදා භඨපිරිස් ප්‍රමාණයක් දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ ඉල්ලිම පරිදි පහත සදහන් ප්‍රදේශයන් හි ඇතිවු ආපදා තත්වයන් හේතුවෙන් අවතැන් වු පුද්ගලයන් මුදවා ගැනිම හා නාය යෑමි හේතුවෙන් අවහිර වු මර්ග යථාතත්වයට පත්කිරිම් හා අතුරුදහන් වු පුද්ගලයින් මුදා ගැනිමේ කටයුතු සදහා යුද්ධ හමුදා භඨපිරිස් සහභාගි වි ඇත.
22nd November 2025 00:00:00 Hours
12 වන පාබල සේනාංක මූලස්ථානයේ නියෝජ්‍ය සේනාංකාධිපති වශයෙන් විශේෂ බලකා රෙජිමේන්තුවට අයත් (නි/62323) මේජර් ජෙනරාල් එම්පීකේඑල් අමරසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් 2025 නොවැම්බර් මස 22 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදානුකූලව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් එම ධූරයේ රාජකාරි කටයුතු භාර ගන්නා ලදී.
21st November 2025 00:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමාගේ උපදෙස් මත භකාස අණසක (මධ්‍යම) ආඥාපති තුමාගේ මගපෙන්විම යටතේ ආසේමු බළප්‍රදේශයේ ඒකකයන් වෙතින් පැමිණි පාඨමාලා අංක 70/ඒ හා 70/බී යන පාඨමාලාවන්ට අයත් නිලධාරි 08 දෙනෙක් සදහා 2025.11.03 වන දින සිට 2025.11.21 වන දින දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශණ ශාලාවේ දී පවත්වන ලදි.
20th November 2025 00:00:00 Hours
ක්ලින් ශ්‍රි ලංකා ජාතික වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික් සේවා මුක්ත භට සංගමයේ සභාපති විශ්‍රාමික බිගේඩියර් ඩබ්ලිව්එම්ඒබි විජේකෝන් විසින් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා වෙත කල ඉල්ලීමකට අනුව සේවා මුක්ත භට සංගමයේ තෙමහල් කාර්යාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරන ලදී.