Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

මුල් පුවත

  • නැගෙනහිර ආඥාපතිවරයා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

    16th June 2023 15:11:04 Hours

    නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි 22 වන පාබල සේනාංකයේ සිය නිල ක්ෂේත්‍ර සංචාරය අතරතුර 2023.06.16 දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්තිල් තොණ්ඩමන් මහතා හමුවිය.

  • ආරක්‍ෂක සේනා (නැගෙනහිර) නව ආඥාපති සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී

    13th June 2023 10:37:33 Hours

    නව ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් යූඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජුනි 12 වන දින ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) පරිශ්‍රයේදී ආගමික වතාවත් සිදුකිරිමෙන් පසුව සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.

  • ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති නික්ම යන ලදී

    09th June 2023 16:30:40 Hours

    ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023.06.10 වන දින ආරක්‍ෂක සේනා (නැ) ආඥාපතිධූරයෙන් නික්ම යන අතර නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 2023.06.07 වන දින සමුගැනීමේ ආචාරය පුදකරන ලදී.

  • සිත්තන්ඩි ප්‍රදේශයේ හමුදාව විසින් තාවකාලිකව අත්පත් කරගෙන සිටි ඉඩම් නිදහස් කිරීම

    08th June 2023 14:24:12 Hours

    පසුගිය කාලයේ රටේ පැවැති යුදමය තත්ත්වය තුළ සිවිල් ජනතාව සහ රාජ්‍ය ආයතන විසින් ඉඩම් අත්හැරීමත් සමඟ හමුදාව එම භූමිය මෙහෙයුම් සහ පරිපාලන කටයුතු සඳහා භාවිත කිරීම තාවකාලිකව සිදුවිය. යුද්ධයෙන් පසු රජයේ පූර්වාදර්ශී තීරණය වන්නේ හමුදාව විසින් මෙහෙයුම් සහ පරිපාලන කටයුතු සඳහා තාවකාලිකව භාවිතා කරන ලද ඉඩම් සැබෑ ඉඩම් හිමියන්ට ආපසු ලබා දීමයි.

  • ආරක්‍ෂක සේනා මුලස්ථාන (නැගෙනහිර) අඥාපතිතුමන්ගේ 24 පාබල සේනාංකයෙහි සංචාරය

    07th June 2023 12:13:10 Hours

    ආඥාපති, ආරක්‍ෂක සේනා (නැ), මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සී නව පත්වීම සඳහා සමුගැනීමට දින කිහිපයකට පෙර, 2023 ජුනි 05 වන දින මල්වත්ත-අම්පාර පිහිටි 24 වන පාබල සේනාංකයේ සංචාරයක නිරත විය.